ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වැසෙයි

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.

එමෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව පැවසේ.