කුඩා වැල්ලේ ධීවරයෙක් කපා කොටා ඝාතනය කෙරේ

කුඩා වැල්ලේ ධීවරයෙක් කපා කොටා ඝාතනය කෙරේ

තංගල්ල පොලිස් වසමට අයත් කුඩාවැල්ල ප්‍රදේශයේදී අද (6) පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

ඝාතනය කර ඇත්තේ නාකුලුගමුව ,මධ්‍යම කුඩාවැල්ල ,මිහිර ලිපිනයේ පදිංචිව සිටි කෝකු හැන්නදිගේ අරුණ කීර්ති නමැති 52 හැවිරිදි ධීවරයෙකි .

මොහුගේ නිවසට පැමිණි ඝාතකයින් තියුණු ආයුධවලින් කපා කොටා ධීවරයා ඝාතනය කර පලාගොස් ඇතැයි පොලිසිය පවසයි .