කිරිපිටි මිලේ වෙනසක්

කිරිපිටි මිලේ වෙනසක්

කිරිපිටි කිලෝවක මිල රු 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ අනුව, ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීම සිදු කරන බවයි, අමාත්‍යවරයා පැවසුවේ.