කිරි පිටි මිල ඉහළට

කිරි පිටි මිල ඉහළට

ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව, කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.

ලබන සතියේ මැද සිට එය ක්‍රියාත්මක කරන බවයි, එහි ප්‍රකාශකයෙකු වන අශෝක බණ්ඩාර මහතා පැවසුවේ.

VAT බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම මෙයට හේතුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.