මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් තුනක් මරුට

මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් තුනක් මරුට

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි ෆාමින්ටන් නගරයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

18 හැවිරිදි තරුණයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් වෙඩි තැබීමට හේතුව බව එරට ආරක්ෂක අංශ සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )