උතුරේ දෙමළ පක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්

උතුරේ දෙමළ පක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡ කිරීමට නියමිතය.