web hit counter
උතුරේ දෙමළ පක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්

උතුරේ දෙමළ පක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස් අතර විශේෂ සාකච්ඡාවක්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡ කිරීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )