එස්.එම්. මරික්කාරුත් කෝප් කමිටුව හැර යයි

එස්.එම්. මරික්කාරුත් කෝප් කමිටුව හැර යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම අද දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හා චරිත හේරත් මහතා ද පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වුණා.

මීට පෙර ඊයේ (18) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට භාරදෙනු ලැබුවා.

Share This