විදේශ රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදේශ රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදේශ රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුය.

වැඩි විස්තර ඇතුළත් එම ගැසට් නිවේදනය පහතින් දැකිය හැකියි.

 

 

 

Share This