පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල දැඩි රථවාහන තදබදයක්

අද උදෑසන පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳ පොළ සහ මාළු වෙළදපොළ වෙත එළවළු සහ මාළු මිලදී ගැනීමට විශාල ලෙස ජනතාව පැමිණ ඇතැයි වාර්තාවේ.

ඒ හේතුවෙන්, පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ජනාධිපතිවරණය හෙට පැවැත්වෙන බැවින් දින කිහිපයක් එළවළු සහ මාළු මිලදී ගැනීමට බාධා මතු වේ යැයි පවසමින් ජනතාව මෙලෙස පැමිණි ඇතැයි වාර්තාවේ.

COMMENTS