LPL වෙන්දේසිය ඇරඹේ

LPL වෙන්දේසිය ඇරඹේ

2024 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරයට අදාළ මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

Share This