HomeLocal NewsLPL වෙන්දේසිය ඇරඹේMay 21, 2024 3:23 pm 0 2024 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරයට අදාළ මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. මේකේ පිල් මාරුකරන හුඟක් ඉන්නෙ පාගා මරුවො | හඳුන්නෙත්තිගෙන් මයිල් කෙලින් වෙන කතාවක් සිගරට් බද්දෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි l සිගරට් ගැනයි සුදූ ගැනයි ආණ්ඩුවට හර්ෂගෙන් පාඩමක් බෝමුරු ඇල්ල ළඟ කරනම් ගැසූ වෑන් රිය | වාහනය පාලනය කරගන්න බැරුව පස් කන්දකට අල්ලලා