web hit counter
මාස 3කට වරක් විදුලිබිල් සංශෝධනයක්?

මාස 3කට වරක් විදුලිබිල් සංශෝධනයක්?

විදුලිබිල මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

මීට පෙර මාස 06කට වරක් සංශෝධනය වු විදුලිබිල පිළිබඳව මෙම තීරණය ගෙන ඇති බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )