රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, කල් ඉකුත් වූ දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයකින් මෙය දීර්ඝ කර ඇති බවයි.

Share This