ලංකා සතොස, කිරිපිටි සහ සීනි මිල අඩුකරයි

ලංකා සතොස, කිරිපිටි සහ සීනි මිල අඩුකරයි

ලංකා සතොස ආයතනය අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබේ.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 06කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 243 ක්.

එමෙන්ම, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1080ක් බවයි, එම ආයතනය සදහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )