දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

එම නිවේදනය පහතින්

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )