web hit counter
ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (21) උදෑසන ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ලලිත් කොතලාවල මහතා 84 හැවිරිදි වියේ පසු විය.

ලලිත් කොතලාවල මහතා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද ලෙස කටයුතු කරනු ලැබීය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )