දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 12 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 12 වන අඟහරුවාදා

රාහු කාලය
3:10 pm – 4:41 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාශීලී දිනකි. ශුභවාදී වූ ඵල ගෙන දෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. දුර ගමන් යෙදේ. හදිසි බාධා ගෙන දෙයි. තැන්පත් ධනය වර්ධනයට හේතු ගෙන දෙයි. ප්‍රබෝධමත් දිනකි. සෙම් කෝප රෝග සාදයි.

Date: 2023-09-12

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. දුර ගමන් යෙදේ. තමන් සිතනවාට වඩා වැයපස ඉහළ යයි. මිතුරු වෙසින් සිටි සතුරන් ඈත් වන ක්‍රියා යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙන්වයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-09-12

ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුල වෙයි. තරමක් සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. බලාපොරොත්තු නොවන වියදමක් සිදු කිරීමට සිදුවෙයි. දුරදිග බලා ක්‍රියා කිරීම මැනවි. මුත්‍රා රෝග, උෂ්ණ රෝග සාදයි.

Date: 2023-09-12

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

උනන්දුවෙන් රාජකාරිවල යෙදේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. වගකීම් බහුල වන දිනකි. තම පවුලේ අය වෙනුවෙන් තරමක් වියදම් දැරීමට සිදුවෙයි. හදිසි ධනලාභ ද මතුකරයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-09-12

ජය අංකය: 04
ශුභ වර්ණය: දම්
Qries

සිංහ

වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතු කරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද නොහිතන තරමට වැඩි වෙයි. හදිසි ලාභ ද ලබයි. සන්ධිගත රෝග ද මතු කරයි.

Date: 2023-09-12

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරන අතර තම අරමුණ තරමක් දුරට ජය ගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් ක්‍රියාවේ යෙදේ. සෙම් කෝප රෝග ද මතු වේ.

Date: 2023-09-12

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ මූලවාත රෝග මතු වේ.

Date: 2023-09-12

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ ඵල දෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සත්කාරවල යෙදේ. වැයපස ඉහළ යයි. සිරසගත රෝග මතු වේ.

Date: 2023-09-12

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2023-09-12

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභා ශුභ ඵලදෙයි. තරමක් අලසව ක්‍රියා කරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟ වෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැන නැගේ.

Date: 2023-09-12

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසාදන රෝග මතු වේ.

Date: 2023-09-12

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතු වෙයි. තම අරමුණු තරමක් ජය ගනී. කලක් මනසට වධ දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතාා වර්ධනය වෙයි. අලුත් ලාභ ද ලබයි. උදරාබාධ බඩවැල් රෝග මතු වෙයි.

Date: 2023-09-12

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Share This