දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:40 pm – 3:12 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභා ශුභ මිශ්‍ර ඵලදෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කිරීමට අවස්ථා සැලසේ. පදිංචියේ වෙනසකට හේතු ගෙන දෙයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. ඌෂ්ණ රෝග, සෙම් රෝග මතුකරයි.

Date: 2023-09-07

ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල දිනකි. විනෝදජනක ක්‍රියාවන් දියත් කරයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. නව ව්‍යාපාර නව වැඩකටයුතු ඇරඹීමට ශුභයි. උගතුන්ගෙන් උදව් උපකාර ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2023-09-07

ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරි ස්ථානවල කැපී පෙනේ. තම නමට කැලල් ඇතිකරවීමට හේතුයි. බුද්ධිමත්ව දවස ක්‍රියාකළ යුතු ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභ ද ලබයි. ඉදිමුම් රෝග සන්ධි රෝග මතුවේ.

Date: 2023-09-07

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් බහුලවේ. ප්‍රීති උත්සව සාද විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. වැදගතුන් ඇසුරට පත්වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. හදිසි ධන ලාභ ද ලබයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-09-07

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

රාජකාරි ක්‍රියාවන් උනන්දුවෙන් සිදුකරයි. සතුරු බලපෑම් සිතට නොගෙන ක්‍රියාකරයි. අලංකාර විනෝදජනක ක්‍රියා ආදියෙහි යෙදෙයි. ඥාති මිත්‍රාදීන් අතර ප්‍රසාදයට පත්වන දිනකි. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2023-09-07

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. තුරඟ තරග ජයගනී. එල්ල වන බාධා සිතට නොගෙන ඍජුව ක්‍රියාකරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අතපය හිරිවැටීම් වේදනා ඇතිවෙයි.

Date: 2023-09-07

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභා ශුභ ඵලදෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. ව්‍යාපාරවල උනන්දුවෙන් ක්‍රියාකරයි. යහපත් ප්‍රතිඵල ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලු යහපත් ්ලෙස විසඳේ. අමතර ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන මතුකරයි.

Date: 2023-09-07

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා නිල්
Qries

වෘශ්චික

ගමන් බිමන් තරමක් යෙදේ. විදෙස් ගමන් සඳහා උනන්දුවීම මැනවි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් හේතුවෙන් සිත් චංචල වෙයි. ඥාතීන් සමීප වෙයි. හදිසි ධන ලාභ දෙයි. හදිසි රෝග කැඩුම් බිදුම් ඇතිවෙයි.

Date: 2023-09-07

ජය අංකය: 09
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

ධනු

ශුභවාදී ඵල මතුකරයි. නමුත් අවිවේකය මත රාජකාරි ද අතපසු වීමට ඉඩ තිබේ. පවුලේ සමගියට බාධා එල්ලවන අතර ඉවසීමෙන් බුද්ධියෙන් ක්‍රියාකළ යුතුයි. සිරසගත රෝග මතුවී පීඩා දෙයි.

Date: 2023-09-07

ජය අංකය: 02
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

ශුභා ශුභ ඵලදෙයි. අවිවේකී දිනකි. කෙටි ගමන් බිමන් ද යෙදේ. තම ව්‍යාපාරවල තරමක ප්‍රබෝධමත් බවක් දැනේ. සතුරු බලපෑම් මත තම සිත් චංචල කරවයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2023-09-07

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභා ශුභ ඵලදෙයි. අමතකව ගිය ණය මුදලක් ලැබේ. තරමක් මනස සැහැල්ලු වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. යටපත්ව තිබූ වාත රෝග මතුකරයි. දහමට ලැදිවේ.

Date: 2023-09-07

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභා ශුභ ඵලදෙයි. රාජකාරි බහුලයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතුවෙයි. සිත් චංචල වෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග වැනි දේට ද හේතුයි.

Date: 2023-09-07

ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Share This