කුසල් ටත් දඩයක්

කුසල් ටත් දඩයක්

බංගලාදේශය සමඟ පැවති තුන්වන එක්දින තරගය අවසානයේදී විනිසුරුවරුන්ට අතට අත දීමේදී අප්‍රසාදය පළ කිරීම නිසා ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට එම තරග මුදලින් 50%ක දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඊට අමතරව ඔහුට දඬුවම් ලකුණු 3ක් ද ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This