ලංකා සතොස කිරිපිටි රුපියල් 31 කින් පහළට

ලංකා සතොස කිරිපිටි රුපියල් 31 කින් පහළට

ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් ලංකා සතොස සභාපති ඔසඳ යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.

ලංකා සතොස කිරිපිටි පැකට්ටුවක නව මිල හෙට (21) සිට ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.