web hit counter
වැසුණු කැලණිය සඳුදා ඇරේ

වැසුණු කැලණිය සඳුදා ඇරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දෙයි.

වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය එළැඹෙන සඳුදා විවෘත කෙරේ.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )