වැසුණු කැලණිය සඳුදා ඇරේ

වැසුණු කැලණිය සඳුදා ඇරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දෙයි.

වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය එළැඹෙන සඳුදා විවෘත කෙරේ.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතය.