කෙහෙළියට නින්දෙන් හුස්ම හිරවෙන ලෙඩක්

කෙහෙළියට නින්දෙන් හුස්ම හිරවෙන ලෙඩක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (15) අධිකරණයට පවසා තිබෙනවා.

රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතු බවයි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී පවසා තිබෙන්නේ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා.

විශේෂයෙන්ම හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරගත කිරීමෙන් පසු රෝග ගණනාවකින් පෙළෙන බව ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා

Share This