කෙහෙළිය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කෙහෙළිය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව, ඔහුගේ ඉල්ලා අස්වීම 2024 පෙබරවාරි 03 වැනිදා සිට ක්‍රියාත්මකවන බවයි වාර්තා වෙන්නේ.