web hit counter
කෙහෙළිය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කෙහෙළිය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව, ඔහුගේ ඉල්ලා අස්වීම 2024 පෙබරවාරි 03 වැනිදා සිට ක්‍රියාත්මකවන බවයි වාර්තා වෙන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )