කඩුවෙල, කොරුතොට වෙඩි තැබීමක්

කඩුවෙල, කොරුතොට වෙඩි තැබීමක්

නවගමුව පොලිස් වසමේ කඩුවෙල, කොරුතොට ප්‍රදේශයේ දී ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැලක් අදාල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් අහසට වෙඩි තබා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.