ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා

ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා

මෙම වසරේ දී පුහුණු ශ්‍රමිකයන් ලෙස ජපානයේ රැකියා අපේක්ෂා කරන සියලු දෙනාට කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිපුණතා පරීක්ෂණයක් හඳුන්වා දෙන බව ජපානයේ තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව ඉදිරි වසර 5ක කාලය තුළ විදේශ ශ්‍රමිකයන් 23,000ක් බඳවා ගන්නා බවයි වාර්තා වන්නේ.

Share This