ස්වයං රැකියා වල නිරත අයට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියා වල නිරත අයට විශ්‍රාම වැටුපක්

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි.

එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ලක්ෂ 12ක ජනතතාවක් සවිබල ගැන්වීමට තම අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළාය.

Share This