
කොළඹ දිස්ත්‍රික් රැකියා පොළ ගැන දැනුම් දීමක්
කොළඹ දිස්ත්‍රික් රැකියා පොළ මේ මස 28 වන දින දවස පුරා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරනවා.
” හැකියාවටත්, රැකියාවටත් අත්වැලක් ” යන්න එහි තේමාවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා 0720149739/0778231330/0778124695/0714455094 යන දුරකතන අංක හදුන්වා දී තිබෙනවා.
