ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (01) නියෝග කළේය.

අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත්තේය.