ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ ලැයිස්තුව මෙන්න

භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් පත්‍රය සඳහා අනුමැතිය ලබා දී ඇත.

ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ ලැයිස්තුව මෙතනින් බලන්න

Share This