හොරණ හෝටලයක සිරවූ 85 කට ආසන්න පිරිසක් බේරා ගනී

හොරණ හෝටලයක සිරවූ 85 කට ආසන්න පිරිසක් බේරා ගනී

හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලයෙන් පිටතට යා නොහැකිව හෝටලය තුළ සිරවී තිබේ.

ඒ පිළිබඳ හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතා වෙත තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්, ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් හා එක්ව සිරවී සිටි පිරිස ට්‍රැක්ටරයක් සහ බෝට්ටු යොදා ගනිමින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර තිබේ.

Share This