කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට හදිසි දැනුම් දීමක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට හදිසි දැනුම් දීමක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.