web hit counter
පාසල් නිවාඩු ගැන දැනුම්දීමක්

පාසල් නිවාඩු ගැන දැනුම්දීමක්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය හෙට (27) දිනයෙන් අවසන් වේ.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වන බදාදා ආරම්භ කිරීමට නියමිතය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )