අධිවේගයේ යන අයට විශේෂ දැනුම්දීමක්

අධිවේගයේ යන අයට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දන්වා සිටී.

එලෙසම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසත් අඳුරු ආලෝකයක් පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )