හීත් ස්ට්‍රීක් මිය ගිය පුවත බොරුවක්

හීත් ස්ට්‍රීක් මිය ගිය පුවත බොරුවක්

සිම්බාබ්වේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හීත් ස්ට්‍රීක් මිය ගොස් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි,ඔවුන් මීට පෙර වාර්තා කර තිබුනේ හීත් ස්ට්‍රීක් පිළිකාවක් හේතුවෙන් මියගිය බවයි.

සිම්බාබ්වේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ හෙන්රි ඔලොංගාTwitter සටහනක් තබමින් පවසන්නේ හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි.

ඔහු සිය Twitter සටහන මගින් පවසා සිටින්නේ, “ස්ට්‍රීක්ගේ මරණය පිළිබඳ පුවත කටකතාවක් බවයි.