හරීන් සහ මනූෂට පනවා තිබූ පක්ෂ තහනම ඉවතට

හරීන් සහ මනූෂට පනවා තිබූ පක්ෂ තහනම ඉවතට

එක්සත් ජාතික පක්ෂය විසින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් ට පනවා තිබූ පක්ෂ තහනම ඉවත් කර තිබේ.

ඒ අනුව, ඔවුන්ව නැවත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට සිරිකොත පක්ෂ කාර්යාලයේදී අද (02) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කර ඇත.

Share This