ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ හදුනා නොගත් කාන්තා මල සිරුරක්

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ හදුනා නොගත් කාන්තා මල සිරුරක්

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ හදුනා නොගත් කාන්තා මල සිරුරක් ඊයේ (01) දින හමු වු බව තලවකැලේ පොලිසිය පැවසිය.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ කදවුරු බැදිමට ගිය පිරිසක් විසින් කදු මුදුණේ කාන්තා මල සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත කල දැනුම් දීමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කදු මුදුණට ගොස් ඇත.

Share This