Channel 04 වීඩියෝව සම්බන්ධයෙන් ශෝඨාභයගෙන් නිවේදනයක්

Channel 04 වීඩියෝව සම්බන්ධයෙන් ශෝඨාභයගෙන් නිවේදනයක්

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනපති විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )