රන් මිල සුළු පහළ යෑමක්

රන් මිල සුළු පහළ යෑමක්

පසුගිය සතියට සාපේක්ෂව අද(02) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්න ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.597,449.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,330.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,600.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,450.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,600.00

Share This