රන් මිල පහළට

රන් මිල පහළට

ඊයේ (30) දිනට සාපේක්ෂව අද (01) දිනයේ රන් පහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.670,385.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,650.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,680.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,450.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,700.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.165,550.00

Share This