රන් මිල තවත් ඉහළට
ඊයේ (24) දිනට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.643,483.00
කැරට් 24 ග්රෑම් 1 – රු.22,700.000
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.181,600.00
කැරට් 22 ග්රෑම් 1 – රු.20,810.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.166,500.00
කැරට් 21 ග්රෑම් 1 – රු.19,870.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.158,900.00