රන් මිල අද ඉහළ ගිය හැටි

රන් මිල අද ඉහළ ගිය හැටි

ඊයේ(13) දිනට සාපේක්ෂව අද(14) දිනයේත් රන් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.591,772.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,880.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,000.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,140.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,270.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,200.00

Share This