ඩොලරය වේගයෙන් ඉහළට

ඩොලරය වේගයෙන් ඉහළට

මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව තවත් දුර්වල වී ඇත .

ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 318.99 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 303.19 ක් ලෙස සටහන් විය.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 303.63 – රු. 321.60

සම්පත් බැංකුව – රු. 305.00 – රු. 320.00

කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 322.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 305.00 – රු. 320.00

සෙලාන් බැංකුව – රු. 299.00 – රු. 323.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.302.00 – රු. 318.00

එන්.ඩී.බී. (NDB) – රු. 304.00 – රු. 323.00

අමානා බැංකුව – රු. 310.00 – රු.320.00

ලංකා බැංකුව – රු.308.00 – රු. 322.42

Share This