අද රන් මිල

අද රන් මිල

ඊයේ(13) දිනයට සාපේක්ෂව අද (14) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.665,572.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,480.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,850.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,530.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,550.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,400.00

 

Share This