ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 02ක් හා රිදී පදක්කම් 02 ක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 02ක් හා රිදී පදක්කම් 02 ක්

ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් හිමි වූ තවත් රන් පදක්කම් මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් ක්‍රීඩා උලෙළේ දී හිමි ව තිබෙනවා.

මෙම රන් පදක්කම දිනා ගත්තේ 87 හැවිරිදි ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන වංශපාල නරසිංහ මහතා විසින්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කම් 02ක් ද දිනා ගනු ලැබුවා.

මීට පෙර ද ලාංකික විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වන අකිලා විසින් ද මෙම ක්‍රීඩා උලෙළේ දී රන් පදක්කම් දිනා ගනු ලැබුවා.

WhatsApp Image 2023 11 24 at 06.11.06

WhatsApp Image 2023 11 24 at 07.25.18

WhatsApp Image 2023 11 24 at 07.25.14

 

Share This