රන් මිල තවත් ඉහළට

රන් මිල තවත් ඉහළට

ඊයේ (24) දිනට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.647,903.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,860.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,960.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,650.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,010.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,050.00

Share This