බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

දේශීය බිත්තරයක මිල අඩු කර තිබේ.

ඒ අනුව සුදු සහ රතු බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා පහළ දමා ඇති බවයි, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ.

Share This