අද රන් මිල

අද රන් මිල

ඊයේ(20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.654,290.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,160.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,300.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,200.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.161,600.00

Share This