රන් මිළ පහළට

රන් මිළ පහළට

ඊයේ(02) දිනයට සාපේක්ෂව අද(03) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්න ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.589,522.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,800.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,400.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,070.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,550.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,200.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,600.00

Share This