රන් මිළ තවත් පහළට

රන් මිළ තවත් පහළට

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (17) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,000 ක් දක්වා ද, මිල අද (17) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට සතියකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 159,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක පැවති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

 

Share This