රන් මිල පහළට

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (24) දිනයේ රන් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබේ.

ඒ අනුව, අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.642,250.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00

Share This