ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

විදුලිබල, රෝහල් සේවා, ඉන්ධන සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන අත්‍යාවශ්‍ය සේවවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )